මචන්ලා, මට VB 6 සහ Access, Crystal Reports බාවිතයෙන් Program ලියන්න හැකියාව තියනවා. මට මේ වැඩෙන් ගානක් හොයාගන්න විදියට කරන්න ඕන.
1. කොහොමද වැඩ හොයාගන්නේ?
2. තනියෙන්ම කරන්න පුළුවන්ද? කම්ෆැනියකට සෙට් වෙන්න වෙනවද?
කරුණාකර මේ වැඩ දැනට කරන කෙනෙක් හෝ වෙනත් කෙනෙක් මට උදව් කරන්න.....
ස්තුතියි.
1. කොහොමද වැඩ හොයාගන්නේ?
2. තනියෙන්ම කරන්න පුළුවන්ද? කම්ෆැනියකට සෙට් වෙන්න වෙනවද?
කරුණාකර මේ වැඩ දැනට කරන කෙනෙක් හෝ වෙනත් කෙනෙක් මට උදව් කරන්න.....
ස්තුතියි.