$ 0 0 SLT එකෙන් අපි ගන්න home පැකේජ් එකට නොමිලේ ඊ මේල් ගිණුමක් ලැබෙනවා. ඒ ඊ මේල් ගිණුම හදාගන්නේ කොහොමද ? දන්න කෙනෙක් කියන්නකෝ.