Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

fiverr ebook selling ගැන...

$
0
0
ෆිවර් එකේ ඊ බුක් කලෙක්ෂන් එකක් සෙල් කරන්න මන් හිතාගෙන ඉන්නවා. ඒත් ඒවා නෙට් එක පීරලා ෆ්‍රී ඩවුන් කරගත්ත ඒවා. ඊබුක් වල ගහලත් තියෙනවා අහවල් සයිට් එකෙන් ෆ්‍රී ඩවුන් කරපු ඒවා කියලත්. ඉතින් බයර් මේ සෙල් කරල තියෙන්නෙ ෆ්‍රී සයිට් වලින් ගත්ත ඒවා කියල දැක්කම කෙලියක් වෙයිද? ඊබුක් සෙල් කරපු අය ඉන්නව නම් කියන්නකො. ප්‍රොග්‍රැමින් ඊබුක් ටිකක් දෙන්නෙ.

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>