මට සැහෙන දුරකට PHP පුළුවන්. මට fiverr එකෙන් PHP පාවිච්චි කරලා කියක් කාරී හම්බ කරන විදිය කියල දෙන්න පුලුවන්ද?
මම register උනා එත් තේරෙන්නේ නැහැ.. පුලුවන්නම් ටිකක් විස්තර කරන්න.. මම දන්නවා පරණ post තියනවා එත් මට මුල ඉදල ටිකක් දන්නගන්න ඕනේ..