Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

පොඩි දෙයක් කියල දෙනවද?

$
0
0
මට දැනගන්න ඕනෙ බ්ලොග් එකකට ෆේස්බුක් ලයික් බටන් එකක් දාන විදිය...
එහෙම බටන් එකක් දාල සයිට් එක ඇඩ් කරගන්න විදියට හදන්නෙ කොහොමද?
ඇඩ් උන කට්ටියගෙ ෆොටෝ එක පේන විදියට..
හරියට මේ අපේ ගීක් එකේ ඔන්ලයින් සෙට් එක පෙන්වනව වගේ...

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>