මගෙ payoneer card එක paypal එකට add කරන්න දෙන්නෙ නැහැ.You cannot add a bank at this time. කියල message එකක් එනවා.ඇයි එහෙම වෙන්නෙ? මට money withdraw කරන්න වෙන ක්‍රමයක් තියෙනවද?
↧