Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

html මැල්ලුම 1

$
0
0
මම මේ html පාඩම් සෙට් එක පිලීවෙලකට කරන්නේ නම් නැ..එ ඇයි දන්නවද? ගොඩක් අය html වල මුල් ටික හොදට දන්නවා...එ නිසා මම අවශයම දෙවල් ටික කියලා දෙන්නම්.....

දැන් මෙ ටික හොදට බලන්න... ඔයාලා note pad එකක මෙ ටික තනියෙන් බලාගෙන type කරලා.html විදිහට save කරලා..open කරලා බලන්නකෝ....

<html>
<head>
<title>Geek.lk</title>
</head>
<body bgcolor="yellow">
<font face="ALGERIAN"
size="10" color="black">
Welcome to Geek</font>
</body>
</html>


අපි දැන් ඉහත තියෙන html code වලින් කරන්න පුලුවන් දෙවල් බලමු....
මම මෙතන කලින් කිව්වා වගේ මුලික දෙවල් නම් කියලා දෙන්නේ නැ...

1.<body bgcolor="yellow"> :මෙන්න මේ tag එකෙන් වෙන්නේ...සම්පුර්ණ වෙබ් පෙජ් එකම කහ පාට කිරිමයි.."" ඔන්න ඔය දෙක අතරට ඔයාලට ඔනි පාට යොදන්න....
(ඔයාට කැමති colors use කරන්න පුලුවන් ex:red)

2.<font face="ALGERIAN" :මෙන්න මේ tag එකෙන් වෙන්නේ කැමති font එකක් යොදා ගැනිමයි..

3.size="10" color="black">මෙන්න මේ tag එකෙන් වෙන්නේ font size එක වෙනස් කිරිම හා font color එක තොරා ගැනිමයි...

මම හදපු උදාහරණය බලන්න මෙන්න මෙතනින් බාගන්න..

http://www.mediafire.com/download.php?cl65lksy7e3nll4

මෙ මැල්ලුමේ වැරදි තියෙනවනම් ෂෙප් එකේ මට pm එකක් දලා කියන්න හොදේ..

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>