යාලුවනේ. ලොකු හදිස්සියක්. කොළඹ 2012 O/L ලිව්වා කෙනෙක්ගේ රිසල්ට් එක බලාගන්න ඕනේ. :x (කාගේද අහන්න එපෝ b-( ) ඉන්ඩෙක්ස් නම්බර් එක දන්නේත් නැහැ :( :-S :-? කට්ටකාල හරි වැඩේ ගොඩදාගන්න දෙන්නකෝ බලන්න අයිඩියා එකක් :-/
↧