මම සින්දු දාන්න මෝටරෝලා වර්ගයේ ෆෝන් එක යූඑස්බී ජැක් එකකින් කම්පියුටරයට ගැහුවම.ඒක කම්පියුටරයේ පෙන්නන්නෙ නෑ.පැය ගානක් ලෝඩ් වෙනවා.කවුරු හරි ඒකට උත්තරය දන්නවද.
↧