Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

අපි Design එකක් කරනකොට මෙන්න මේ වගේ දෙයක් කරන්නේ කොහොමද කියන්න

$
0
0
<div id="Main" class="Main-wep">
<h2 class="title">ටෙස්ට් ටයිටල්</h2>
</div>


ඔහොම තියන කෝඩ් එකක "H2" ටැග් එක ඉවර වෙන්න කලින් DIV එකක් ඔටෝ එකතු වෙන්න හදන්නේ කොහොමද? (ජාවා ස්ක්‍රිප්ට් වලින්)

<div id="Main" class="Main-wep">
<h2 class="title">ටෙස්ට් ටයිටල්<div id="geek"/></h2>
</div>


දන්නා කෙනෙක් ඉන්නවනම් මේකට ගැලපෙන ස්ක්‍රිප්ට් එක ලියල දෙන්නෝ :D

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>