Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

ඔයාලා ගේ වැටුප Share කරමුද?...හැබැයි ඇත්තටම හොදේ..

$
0
0
ඔයාලා ගේ වැටුප Share කරමුද?...හැබැයි ඇත්තටම හොදේ..ඔයාලා අයිටී සම්බන්ද වැඩකරනවා නම් ඔයාලා ගන්න හෝ ඔයාලා ගේ යාලුවෝ ගන්න වැටුප , මෙන්ම තනතුරද ? පොඩ්ඩක් දැනගන්න Share කරමුද?

මොකද? අද දිවයිනේ...පවතින අයිටී පැත්තේ වැටුප් පරිමාණයන් පිළිබද අපට දල අදහසක් ගන්න පුලුවන් යාලුවනේ....කරුණාකර ඇත්ත සදහන් කරන්න...අපි හැමෝටම මාකට් එක ගැන අවබෝධයක් ගන්න පුලුවන් මිතුරනේ....

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>