$ 0 0 මම උබුන්ටු ලිනක්ස් වලට ආධුනිකයි. මට මෙ තියෙන ප්ලේයර්ස් වලට වඩා VLC player එක හොදයි කියලා හිතුනා. ඒත් ඉන්ස්ටොල් කරන්න දන්නේ නෑ. උදව්වක් දෙන්නකෝ.