මේ ලිපිය ලියන්න කලින් මම Geek යාළුවන්ගෙන් සමාව ඉල්ලවා. මොකද මම Geek එකට ඇවිල්ලා අවුරුද්දකටත් කිට්ටුයි. මෙතන මගේ ගැටලු සාකච්ඡා කලා මිසක් මම මේ වෙනකම් මේ වගේ සාකච්ඡාවක් දාලාම නැහැ. ඒ පිළිබඳව මගේ බලවත් කණගාටුව.
මගේ මේ ප්‍රථම සාකච්ඡාව නිසා හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් ගෙනාවා ඔන්න.
ඔයාලට මුදෘකාංගයක් ඕන වෙලාවකදී ඔයා මොනවද කරන්නේ Google දෙවියන්ට කන්නලව් කරනවා. මේ වගේ වෙලාවලදී ඔබට අවශ්‍ය මුදෘකාංගය හමු වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එහෙම අමාරුවෙන් හොයා ගත්තත් Crack,Serial නැහැ. දැන් ආයෙමත් Crack,Serial හොයන්න ගහපා....න් Google දෙවියන්ට. දැන් ඔයා අමාරුවෙන් අමාරුවෙන් හරි Crack,Serial හොයලා හොයලා හම්බ වුණේ නැත්නම් ඔයාට Software එකත් එපා වෙනවා. Data නාස්ති වෙනවා. රන් හා වටින කාලය නාස්ති වෙනවා. මේ සේරම එක තැනකට ගත්තොත් කොහොමද...?
ඔව් සේරම එකම තැන. මම දැන් ඔයගොල්ලන්ට 5 MB ක පමණ ධාරිතාවයක් ඇති පුංචි මුදෘකාංගයක් දෙනවා. මුදෘකාංගයක් පුංචි වුණාට ඒකෙන් කරන වැඩේ ලොකුයි. ඒ මුදෘකාංගය Download කර ගෙන Install කර ගත්තාට පස්සේ එහි Interface එක මේ විදියට වැටෙනවා.
![image]()
මම රතු පාටින් කොටු කරලා තියෙන තැනට ඔයාට අවශ්‍ය කරන මුදෘකාංගය Type කරලා Search එබුවාම ඊට අදාල මුදෘකාංග කිහිපයක් Search Result එකේ වැටෙනවා. එතනින් ඔයාට අදාල මුදෘකාංගය තෝර ගෙන ඊට දකුණු පැත්තෙන් තියෙන Download Button එක එබුවහම ඒ අදාල මුදෘකාංගය Download වීම ආරම්භ වෙනවා.
මේ මුදෘකාංගයේ තියෙන විශේෂත්වය තමයි ඔයාට අවශ්‍ය මුදෘකාංගය Download කරගත්තාට පස්සේ අමුතුවෙන් Crack,Serial හොය හොය ඉන්න ඕනේ නැහැ. ඒකෙම අන්තර්ගත් කරලා තියෙනවා Crack,Serial සේරම.
මේකේ තව Movies,TV Shows,Music,Games,E Books වගේ ගොඩාක් දෙවල් තියෙනවා. ඔයගොල්ලනුත් Try කරලා බලන්නකෝ කොහොමද කියලා.
ඔවුන්ගේ නිල වෙබ් අඩවිය - http://www.express-files.com/
භාගත කිරීමේ Link එක - http://www.express-files.com/download2