Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

වොර්ඩ්ප්‍රෙස් ගැන ලොකු ප්‍රශ්නයක්

$
0
0
මට වොර්ඩ්ප්‍රෙස් එකේ ගිනුමක් හ බ්ලොග් කිහිපයක්ම තියෙනව. පස්සෙ මම වෑම්ප් සර්වර් එකෙන් වොර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටොල් කරා. එත් මගෙ පරන තිබ්බ අකව්න්ට් එකට වෑම්ප් සර්වර් එක හරහ පිවිසෙන්නවත් , මගෙ පරන බ්ලොග් එඩිට් කරන්නවත් බෑ..... කවුරු හරි මට ඒ ගැන කියල දෙනවද... කරුනාකරලා අනේ.......!!!!!! :(

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>