Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

Skype on Sony Ericsson J108i

$
0
0

Sony Ericsson J108i ෆෝන් එකට මේ ලින්ක් එකෙන් ස්කයිප් ඩවුන්ලෝඩ් කරගත්ත...
ඉන්ස්ටෝල් කරා.....වැඩ.... ඒත් Sign IN වෙද්දී error එකක් එනවනේ....මොකෝ කරන්නේ.....
මේ ෆෝන් එකට හරියටම හරි යන ස්කයිප් Version එකක් නැද්ද?

Operating System of 4n :
Its just Java j2me Platform Based.

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>