Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

digital cam අවුලක්.? අනේ දන්න කෙනෙක් ඉක්මන්ට කියන්නකො.?

$
0
0
අනේ මගෙ digital cam එකක් තියෙනවා nikon coolpix L21 මෙකට මගෙ Computer එකෙන් photos දාන්නෙ කොහොමද.? photos convert කරන්න ඔනද.? නිකම දෑම්මහම error එකක් එනවා. cam 1 photos read කරන්නෙ නෑ. මේකට මොකද කරන්නෙ .?

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles