Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

නෙට්වක් කර ගන්න ඔනි..

$
0
0

මට computer 2ක් තියන්වා.. එකක LCD එක දෑන් පෙන් නෑතිවෙගන යනවා.ලාවට වගෙ තෑනින් තෑන පෙනවා එක..මම එකට අද උදෙ උබුන්ටු කියන එක දෑම්මා..මගෙ අනිත් එකෙ windows 7 තියනවා.. මට මෙ දෙක නෙට්වෙක් කර ගන්න ඔනි.. කෙබල් ගහන්න මම දන්නෙ නෑ.. F2 කි එක ගාව තියන ඈන්ටනව වගෙ එකෙන් පුලුවන් කියාලා යාලුවෙක් කිව්වා.. මෙ දෙක නෙට්වොර්ක් කර ගෙන LCD එක වෑඩ කරන් නෑති laptop එක windows තියන එකෙන් පාවිචි කරන විදියට හදන්න පුලුවන් ද?

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>