MS word වල Image එකක් clip art එකක් වගේ දෙයක් page එකට දාලා ඒ image එකේ තවත් කොපි කිහිපයක් එක සමාන විදියට page එකට බෙදිලා යන විදියට ඇඩ් කරන්නේ කොහොම ද? page එක එක සමානව බෙදිලා යන විදියට image ටික දාන්න ඕන. එක එක කොපි කරලා දාන්නේ නැතිව දාන්න පුලුවන් ද? දන්න කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න.
↧