මම එකවුන්ට් එක තියෙන්නෙ මෑලේසියන් විදියට එකෙන් සල්ලි ගන්න විදිය පොඩ්ඩක් කියන්න ..බෑන්ක් එකක් ඈඩ් කරන්න ගියාම තියෙන්නෙ usa saha maleysia විදියට විතරයි..අනෙ පොඩ්ඩක් පෑහෑදිලි කරල කියන්න.
↧