ලිනක්ස් සදහා වගේම පරිගණක තාක්ෂණයටත් ආධුනික අයට පහසුවෙන් මෙහෙයුම් පද්ධති කීපයක් එකම පරිගණකයක ස්ථාපනය කරගන්න මෙ ක්‍රමයෙන් ඔයාලට පුලුවන්. පරිගණක ෆෝමැට් නොකර හාඩ් ඩිස්ක් එකේ පාටිෂන් වෙන් කරන්නනේ නැතුව සාමාන්‍ය මෘදුකාංගයක් වගේ වින්ඩෝස් ඇතුලෙම ලිනක්ස් පාවිච්චි කරන්න පුලුවන්. උදාහරණයක් විදියට උබුන්ටු ලිනක්ස් දැම්මට ලිනක්ස් ඇතුලු ඔනෑම මෙහෙයුම් පද්ධතියක් මෙ ආකාරයට ස්ථාපනය කරන්න පුලුවන්
![Photo of Milford Sound in New Zealand!]()
ඇත්තටම මෙතනදී වෙන්නේ අපේ පරිගණකය ඇතුලේ තවත් වර්චුවල් පරිගණකයක් නිර්මාණය කරන එක. ඒකෙත් අපේ ඇත්ත පරිගණකයේ වගේම ram, video memory, hard space වගේ දේවල් තියෙනවා. අපිට ඒව අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්න පුලුවන්.
VMware මෘදුකාංගයේ නිළ වෙබ් අඩවිය : http://www.vmware.com