Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

Fiverr වල ඕඩර් එන්න කරන්න ඕනා ක්‍රම කියන්න ( සල්ලි වලට නෙමේ )

$
0
0
Fiverr වල ඕඩර් එන්න කරන්න ඕනා ක්‍රම කියන්න ( සල්ලි වලට නෙමේ )...දැන් ඉතින් ගීක් එකේ ගොඩක් අය ෆයිෆර් එකේ හෝම් පේජ් එකට ගිග් එක ගන්න විදිහයි.ඕඩර් ගන්න විදිහයි දන්නවා..ඒත් එක්කෙනෙක්වත් නිකන් කියලා දෙන්නේ නෑ....හැමෝව ෆෝන් නම්බර් දානවා,,,ප්‍රයිවට් මැසේජ් කරන්න කියනවා..අපිත් ඉතින් අඩලා කරලා කියනවා..කොහෙද කිසිම උදව්වක් නෑ....අනේ ගීක් එක හැදුවේ නොමිලේ උදව් කරන්න අනිත් අයට.මචෝ කවුරුත් කැමති දවසට ඕඩර් එනවට ගොඩක්....පුලුවන් නම් හැමෝටම උදව් කරන්න...අන්න එතකොට ඔයාටත් හරියන්නේ...

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>