Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

US Payment Service Active වෙලාද කියල බලාගන්නෙ කොහොමද?

$
0
0
Payoneer එකේ US Payment Service එක Active කරන්න ID කොපියක් යවන්නම ඔනෙ නැද්ද? මම මෙහෙම අහන්නේ මගෙ Email එකට US Bank Account Details ටික ආව මම ඒ ටික Paypal එකට දැම්ම. Payoneer Card එකත් Active කරල තියෙන්නෙ. මට දැන Paypal එකෙන් Payoneer එකට Money Withdraw කරන්න පුලුවන්ද? US Payment Service Active වෙලාද කියල බලාගන්නෙ කොහොමද?

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>