යාළුවනේ මට ඇඩිසෙන්ස් එකවුන්ට් එකක් තියනවා.දැන් දවස් ගානක් දීලා.ඒත් මුන් තාම පුල් ඇප්රූල් කරලා නැහැනේ. මේ දවස් ටිකේ මම මොනවද කරන්න ඕන. හැබැයි පොඩ් අවුලකුත් තියනවා. දවසටම විසිට් 20ක් විතර තියෙන්නේ.
↧