Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

ඩොමියන් සහ හොස්ටිං

$
0
0
ඩොමියන් සහ හොස්ටිං ගැන වෙන වෙනම පැහැදිලිකරලා දෙන්න පුලුවන්ද. මං කියන්නේ ඩොමියන් සහ හොස්ටිං වලින් කරන කාර්ය්‍ය සහ එ දෙක සම්බන්ද වෙන ආකාරය පිලිබඳව පුලුවන් තරම් සංකීර්ණ විදියට මුල සිට අදහස් දක්වන්න පුලුවන්ද? ගීක් එකේ ඉන්න හැමෝගෙම අදහස් / දැණුම ඉතා කරැණිකව බලාපොරොත්තු වෙනවා. ගූගල් එකේ බැලුවා සමහර බ්ලොග් අඩවී වලින් ටික ටික ඉගනගත්තා තව දන්නා ලින්ක් එහෙම තියනවානම් හොඳයී දන්න එකදෙයක් හරි ලියන්න. තව දෙයක් මට දැනගන්න ඕනී මේක කියලා කියන්න බෑ හැම දේම දැනගන්න ඕනී සිංහලෙන් නම් තවත් හොඳයි (සතූතියී)

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>