ubuntu දැම්මා දැං වින්ඩොස් වල තිබුන හාඩ් එකේ කෑල්ලක් පෙන්නන් නෑ 40gb කෑල්ලකට උබුන්ටු දැම්මේ ඒ ඔක්කොම උබුන්ටු වලට අරන්ද? :'( :'( :'(
සින්දු අහන්න බෑ හදාගන්න විදිය ඕනි,
උබුන්ටු වල ඇන්ඩ්‍රොයිඩ් ඇප් වැඩ කරන්න විදියක් නැද්ද?
:) :!
සින්දු අහන්න බෑ හදාගන්න විදිය ඕනි,
උබුන්ටු වල ඇන්ඩ්‍රොයිඩ් ඇප් වැඩ කරන්න විදියක් නැද්ද?
:) :!