Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

kaspersky වෛරස් ගාඩ්එකේ අවුලක්

$
0
0
මැෂින් එකට kaspersky 2013 install කරන්න ගියාම මෙන්න මේ error එක එනවා.internal error 2753. avpinst.dll. changes made in the system will be automatically rolled back. ඊට පස්සේ කියනවා kaspersky virus removal tool එක දාලා ස්කෑන් කරන්න කියලා. එහෙම කළාට හරි යන්නේ නැහැ. මේක හදාගන්න විදියක් දන්නවා නම් කියන්නකෝ. ලොකු උදව්වක්.

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>