Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

payoneer card එකෙන් ලංකාවට සල්ලි ගන්න නම් මොන රටක් විදිහටද Paypal එක හදන්න ඕනා

$
0
0
payoneer card එකෙන් ලංකාවට සල්ලි ගන්න නම් මොන රටක් විදිහටද Paypal එක හදන්න ඕනා...ඇමරිකාවේ විදිහට හැදුවොත් අව්ල්ද? නැත්තම් මැලේසියන් විදිහටද හදන්න ඕනා? කේස් එක කියන්නේ දැන් හදපු ගමන් සමහරක් එකවුන්ට් ලිමිට් කරන එකනේ... ලිමිට් වෙන්නේ නැති වෙන්න පේපෑල් එක හදන්නේ කොහොමද? මට ලංකාවට සල්ලි ගෙන්වගන්න ඕනා පේඕනර් කාර්ඩ් එකෙන්...යූ.එස් බෑන්ක් එකවුන්ට් එක හරි....අත්දැකීම් සහිත සල්ලි අතට ගන්න කට්ටිය කියන්නකෝ බලන්න ;;)

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>