මගේ Lap(win7-64) එකේ install කරල තියෙනව software එකක්, එත් ඒකේ .exe file එක මගෙ අතින් නෑතිවෙලා. එත් install කරපු software එක lap එකේ තියෙනව සහ හොදට වෑඩ කරනවා. එක use කරල අලුතෙන් ඒ software එකේ .exe එකක් හදාගන්න ඔනී. දන්න කෙනෙක් උදවු කරන්න. ස්තුතියි!!!
↧