මේකෙන් ලැබෙන වාසි
* අනික් බෝට් සයිට් වගේ නෙවේ ලයික් දාපු අය බලන්න පුළුවන්
* ලයික් එන්නේ රියල් ෆේස්බුක් යුස්ර්ස්ලගෙන්
මෙහෙමයි වෑඩේ වෙන්නේ .මේක facebook එකේම තියන ඈප් එකක් එක නිසා ලෙසියි වෑඩෙ කරන්න.
1.ඔයා ඔයගෙ පෙජ් එක fansbox එකට එකතුකරනවා .
2.ඊට පස්සෙ එක fansbox directory එකට ඔයගෙ පේජ් එකතුවෙනව.
3.ඊට පස්සෙ ඔයගේ පෙජ් එක fansbox එකේ ඉන්න අනිත් අයට පෙන්න ගන්නවා එතකොට එයලා එකට ලයික් දායි .
4.ඊට පස්සෙ ඔයාට තියෙන්නෙ අනිත් අයගේ පෙජ් වලටත් ලයික් දාන එක එහෙම දාලා points එකතු කරගන්න .
අපිට Points තියන ගානට තමයි ලයික් ලෑබෙන්නෙ.
ඈප් එකට මෙතනින් යන්න:
http://apps.facebook.com/fansbox/ Note:අනිත් අයගෙ පෙජ් වලට ලයික් දානකොට "Mini " බට්න් එකෙන් දාන්න එක ලෙසියි .(members area එකෙ තියෙන) .Https use කලොත් තමයි Mini button එක වෑඩ කරන්නෙ.අපි එයලට දෙන්න ඔනෙ(app ekata) "Manage page permission "එතකොට තමයි ඔයගෙ ෆෑන් පෙජ් ලිස්ට් එක ඈප් එකෙන් ගන්නේ.තව දන්නෙ නෑති දෙයක් තියෙනම් අහන්න .එක සාර්ථකයි වගෙ ඊයෙ දාපු ෆෑන් පෙජ් ටිකකට ලයික් 87 ක් ලෑබිලා .මෙකේ ගොඩක් ලෙසියි ලයික් දාන්න.මේ එකට DOC ලයික් එකක් දාල බම්ප් එකක් දේන්න අමතක කරන්න එපා හොදේ !
මෙන්න ලින්ක් එක : http://bit.ly/11v5ANp