මචං මම geek එකට ආවෙ මෙතන තිබුන දැනුම, විනෝදය , එකමුතුකම දැකල. මම වැඩ්ඩෙක් නෙමෙයි. මම වෙනුවෙන් කතාකරපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. මම මෝඩයෙක් වෙන්න ඇති. ඒත් ඔය ලොකුවට හිතන බයියා කවදාවත් උබට තියෙන දැනුම ගැන ආඩම්බර වෙන්න එපා. මොකද ඒ දැනුම තියෙන්නේ අනෙත් අයඑක්ක බෙදා ගන්න නෙමෙයි , අනිත් අයව පාගල දාන්න අනිත් එක කිසිකෙනෙක් මේ ලෝකෙට එද්දී ඔය දැනුම අරන් අවේ නෑ කියන එකත් buwaට අමතක වෙලා. buwa..... මම අයෙත් ගීක් එකට එන්නේ නෑ. ඒත් සදාකාලිකවම නෙමෙයි. මම අයෙත් එනවා. හැබැයි ඒ උබට වඩා පොරක් වෙලා. ඒත් එදාට උබ අද මට කියපු කතාව මම උබට කියන්නැ. ඒ මම ජාතක උනේ වැදගත් අම්මෙකුටයි තත්තෙකුටයි නිසා. ආයුබෝවන් මගේ ගීක් වරුනේ ....!
හැබැයි මම යන්නේ උබට බයේ නෙමෙයි මගේ අඩුවක් තිබුන නිසානේ උබ මට වචනයක් හරි කිව්වේ. අන්න ඒ අඩුව හදන එන්න මම යන්නේ. හරිද බුවා...
හැබැයි මම යන්නේ උබට බයේ නෙමෙයි මගේ අඩුවක් තිබුන නිසානේ උබ මට වචනයක් හරි කිව්වේ. අන්න ඒ අඩුව හදන එන්න මම යන්නේ. හරිද බුවා...