අපි කවුරුත් ඇමේසන් ගැන හොයනවා ! ගොඩාක් අය වගේම මමත් අද වෙනකන් කරලත් නෑ ! ( කස්ටිය බනී මූ එහෙනම් මොනාද මේ කියන්නේ කියලා . මම මේව කියන්නේ සාක්ශිත් එක්ක සයිබරයෙන්ම දවස් 3 වගේ මහන්සි වෙලා ගත්තු විස්තර ඔයාලට ) ... අපේ රටේ අය වගේම ආසියාවේම අය කරන්නේ ෆයිවර් ඇඩ්සෙන්ස් වගේ ඒව . අහ් මයික්‍රෝවර්කර්ස් :( ඒවනම් වැඩක් නෑ කියන්න බෑ. නමුත් සිරාම කතාව වැඩක් නෑ ! සාර්ථක නෙ හැමෝටම :) ඕනම දෙයක් සාර්ථක වෙන්නේ යම් පිරිසකට විතරයි . අපි අද ඇමේසන් වලින් ගොඩ යන්න බලමු :)
මම කියන් නෑ රෙජිස්ටර් වෙන විදිය අනන් මනම් :) මොකද ඒක නොදන්න කෙනෙක් මෙතන නැතිව ඇති :) ඇත්තට කියනවනම් ෆයිවර් = ගිග්බක්ස් වගේම තමයි ක්ලික් බෑන්ක් = ඇමේසන් :) ( වෙනස විකුණන බඩු තමයි ) .. ඔයාලට මේව හරහා විශාල මුදලක් උපයන්න පුලුවන් :) බලන්න මෙන්න සාක්ශි . උනන්දු වෙන්න කොල්ලනේ ;)
1. http://www.affiliateblogonline.com/2010/12/03/how-much-did-we-make-on-amazon-in-november-2010/
https://forums.digitalpoint.com/threads/how-much-do-you-earn-from-amazon-per-month.1855050/
ඔය මම දුන්න ඩිපී ලින්ක් එකේ තියෙනවා ෆට්ට ට්‍රේඩ් එකක් :) ඕක මුල ඉදන්ම කියවන්න ගොඩාක්ම වැදගත් ! මමත් මේ ලිපිය ලියපු ගමන් බහිනවා ඇමේසන් වලට :)
කොහොමද විකුණන්නේ :)
අපි වෙබ් සයිට් එකක් හදන්න ඕන :) අර තනි කීවර්ඩ් එකකට හදනවා කියන්නේ අන්න ඒකක් :) අපි හිතමු අපි ලයිට් එකක් පත්තු කරන්න පුලුවන් පෑනක් විකුණනවා කියලා :)
1. අපි ඒක මුලික කරගෙන හදනවා වෙබ් අඩවියක් . ( තොරනක් වගේ හදන්න එපා පුලුවන් තරමට පිලිවෙලකට පිරිසිදුව හදන්න )
2.මුල්ම පිටුවේ උඩින්ම නම දමලා විස්තරයක් අමග පෑනේ රූපයක් දමන්න :)
3.පිටුව යටින්ම ඕඩර් නවු බොත්තම දමන්න :)
*** විස්තරේ දමන විට සුපිරියටම ලියන්න :) කොටින්ම ලියන්න අත් දෙක අහිමි මනුස්සයකුට පවා ඒ පෑන ගන්න හිතෙන විදියට ලියන්න :)
======================================================================================
ඔන්න දැන් අපි සයිට් එක හදලා ඉවරයි :) මෙතන ඉදලා කවුරුත් මග බලන් හිටිය ක්ලික් බෑන්ක් කුප්පිය යන්නේ !
*** ක්ලික් බෑන්ක් කිවුවට මුලදිම කිවුවා මතකද මම
ගොඩාක්ම පම්පෝරි මම දමන් නෑ මම ඕන විස්තර දෙන්නම් ;)
කස්ටියම මේව දන්නවා :) නමුත් ඔයාලට ප්‍රශ්නෙ කොහොමද හත්දෙයියනේ අපි හදපු සයිට් එක ප්‍රමෝට් කරන්නේ කියලා :) ක්ලික් බෑන්ක් තමයි සුද්දෝ මහා රිමානෙන් කරන්නේ ! අපි පොඩි ඒව කරාට . ආදායම 5000$+ ගොඩාක්ම අයගේ ! අපිට ඉතින් ඇඩ්සෙන් නැත්නම් ෆයිවර් එහෙමත් නැත්නම් කවුරුත් කරන වගේම කියන ඊ මණී හෝඩියේ A අකුර ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන්න බැහැනේ . ඔක්කෝම කරත් උපරිමම 3000$ හොයයි :D අපි මෙහෙම හිතන්න ඕන :) හොරෙක් අල්ලනකොට හොරාගෙ ඊ ලග ඇක්ශන් එක පොලීසියේ අන්කල්ලා දැනගන්නේ පොලිස් මාමලාත් හොරෙක් වගේ හිතලා .. අන්න ඒ වගේ අපි වෙබ් සයිට් එකකට යනවානේ :) ඔන්න අපි වගෙම පෑනක් විකුනනවා ඒකෙත් :) අපි ගියා ඔන්න ගන්නවා . කවදාවත් එහෙම කරන් නැහැනේ :) හොයලා බලලා තමයි ගන්නේ :) අන්න ඒ වගේ එන අයගේ විශ්වාසය රැකෙන විදියට තමයි සයිට් එක කරන්න ඕඅන :) මේක දැනගන්න අනිවා වෘතීය මට්ටම පෙන්නන වෙබ් අඩවියක් හදන්න ( බ්ලොග් ගොඩාක් අය කියනවා නමුත් මම ඒක හරි කියන් නෑ ! බ්ලොග් වලින් හොයන්න පුලුවන් වෙන විදියකට , ඒකත් මම පස්සේ කියන්නම් ) .. අර අයි ප්ලස් යාලුවත් කියන විදියට අපි දැන් ටොපිය ( සයිට් එක ) හදාගත්තම ඒක කවන්න ඕන මමනම් කියන්නේ සල්ලි ගෙවනවනම් බල්ලෙකුට උනත් කමක් නෑ
:-)) :-)) .....

ඒ කියනේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි ! අද අපි ක්ලික් බෑන්ක් සහ ඇමේසන් ගොඩ දාමු :)ක්ලික් බෑන්ක් = ඇමේසන්