මගේ Hosting Account එකට අලුත් Domain එකක් දාල site එකක් හැදුව.
දැන් අලුත් Domain එකට යනකොට...
olddomain.com/newsite_folder/index.html විදියට URL එක එන්නෙ
මේක නැතිකරගන්නෙ කොහොමද කියල දන්නවනම් කියල දෙන්නකො..ලොකු උදව්වක්..!