Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

Payoneer Card Fees අඩුකරගන්න ඔනද?

$
0
0
ඔයාට PayPal වල මුදල් ගන්න බැරුව නම් ඉන්නේ US Payment Service Enable කරගෙන PayPal මුදල් Payoneer වලට ගන්න කිසිම කරදරයක් නැතුව.ගොඩක් අයට Payoneer Card එක ගැන කිව්වම කියන්නේ මේකේ Fees වැඩියි කියලා, ඒත් මේක හරියට පාවිච්චි කරන කොට ගොඩක් Fees අඩු වෙනවා. හරි එහෙනම් අපි Payoneer Card Fees අඩුකරගන්න පුලුවන් කොහොමද කියලා බලමු.
කාඩ් එක ගන්න මෙතනින්යන්න
bit.ly/ZUuPV6
ඔයා මේ දවස් වල මේ ලින්ක් එකෙන් www.bit.ly/ZUuPV6 Apply කරනවනම් ඔයාට $25 Bonus එකකුත් ලැබෙනවා. හැබැයි ඔයා $100 වත් කාඩ් එකට දැම්මට පස්සේ තමයි.
පිවරේට දාගන්න හැටි මෙතන තියෙනවා ඔක්කෝම විස්තර...
http://www.emoneyatoz.blogspot.com/2013/03/what-is-payoneer-masterdebit-card-free.html
bit.ly/ZUuPV6

1.මේකේ Activation Fees දැක්ක ගමන් කට්ටිය ගොඩක් බය වෙනවා. ඒත් මේ Activation Fee එක කැපෙන්නේ එක පාරයි

ඒත් ඔයා $1000 වගේ පලවෙනි පාරම ලෝඩ් කරොත් Activation Fee එක කැපෙන්නේ නැ

2. ඔයා Payoneer Card එක Load කරන හැම පාරකටම ඔයාට $2 හෝ $5 වියදම් වෙනවා. $2 කියන්නේ Standard Loading Fee එක, ඒ කියන්නෙ ඔයාට දවස් 2කින් තමයි මුදල් Payoneer Card එකට වැටෙන්නේ. ඔයාට හදිස්සියක් නැති හැම වෙලාවෙම ඔයා තෝරන්න ඕන Option එක මේක විතරයි. ඒ වගේම ඔයාට තෝරන්න පුලුවන් වියදම අඩුම Option එකත් මේකයි.ඒත් Payoneer කෙලින්ම තෝරන්න දෙන්නේ $5 Immediate Load Option එක
ඒක සි එස් එකට කියලා මුලින්ම හදා ගන්න මොකද අපි කොච්චර අමාරැවෙන්ද $ හොයන්නේ....

3.අවුරුද්දට Withdraw කරන පාරවල් අඩු කරන්න, එතකොට ඔයාගේ Payoneer Card Fees ගොඩක් අඩුවෙයි. පුලුවන්නම් මාස 3-4 ඒවා එකතු කරලා $100 උනාම ගන්න.
4.Payoneer Card වලට Fees කිහිපයක් තියෙනවා Optional Fees විදිහට, ඒ කියන්නේ කාඩ් එකේ මුදල් තියෙනවනම් විතරයි මේවා කැපෙන්නේ. ගොඩක් වෙලාවට පහළ තියෙන සමහර Fees ඔයාට නැතුවත් ඇති. Partner Programs වලින් ගන්නේ නැතිවුනාම ගොඩක් Fees අඩුයි.

Monthly Card Account Maintenance – $3
Monthly Card Account Maintenance – $1
Annual Card Account Maintenance – $29.95
ඔය Fees තුනම කැපෙන්නේ කාඩ් එකේ මුදල් ඉතුරුවෙලා තිබුනොත් විතරයි.

මෙන්න හොදම හරිය.......
මම කලින් කියපුවා ෂාම්න් සහෝ ...ලියලා තිබුනා එවගේ සාරාංශයක් වගේ මම දැම්මේ පැහැදිලි වෙන්න..

මේක නම් මගේ සොයා ගැනිමක්.....

මම අද කියලා දෙන්න යන්නේ කාඩ් එකෙන් සල්ලි ගද්දි.කැපෙන $3.15 සහ 3% බැන්ක ෆි එක නැති කරගන්න හැටි.
ඔයාල දන්නවද දන්නැ ෆුඩ් සිටි වගේ ෂොෆින් කරලා Payoneer Card වලින් ගෙව්වාට Fees නෑ කියලා ඉතින් මගේ කපිටි මොලේට ආවා එහෙම නම් බැන්කුවේ ඇතුලේ තියෙන ස්ව්ෆ් මැෂින් එකෙනුත් වෙන්නනේ ඔකම නිසා චෙක් කරලා බැලුවා කල්ල මරේ ඊට පස්සේ මම වැඩකල බැංකුවෙ නැතිව ගියා වෙන බැංකුවකට HNB එකට එතන ඉන්නේත් මගේ යාලුවෝ මම කිව්වා මච්ං මම මේකෙන් සල්ලි ගන්න ගියා ATM එකේ CARD එක හිර වෙන්න පුලුවන් ඒක නිසා මම ඇතුගේ ස්ව්ෆ් (හුරන) මැසින් එකෙන් අරන් දියන් කියලා වැඩේ ගොඩ සල්ලි ගත්තා

බොරැ කියලා හිතෙනවා නම් මෙන්න රිසිට්....
image
හැබැයි මෙහෙම කරනවා නම් කාඩ් එකේ සතේටම ගන්න නැත්නම් $1 බැංකුවෙන් දවස්3කට පස්සේ කපා ගන්නවා ඒ සමහර විට විතරයි මම නමි $1 විතර ඉතිරි කරනවා බැංකුව පව්නේ....ඒත් ඉති අපි දැන හෝ නොදැන බැංකුව එක්ස්චෙන්ජ් එකනේ ලාහයක් තියා ගන්නවා

ඔන්න මම මගේ අන්තිම පෝස්ට් එක ලිව්වා ගික් එක වෙනුවෙන් සහ මේක ගැන අහපු ගික්ලා වෙනුවෙන් ඔයලා සුද්දාගෙන් ගන්න සල්ලි ලංකාවට ගෙන්න සල්ලි ලංකාවට ගෙන්න බැරි නිසා ඔයලා ඊබේ වගේ තැන් වලින් බඩු ගන්නවා ඇති අපිට බඩු ආවත් ඒ සල්ලි අපේ රටට එනනැ...
ඔයාලත් රට සල්ලි ගේනවා නම් ඔයාලත් රට විරැවෝ තමා...................

කරැණාකර ගැටලුවක් ආවොත් මෙතනම කමෙන්ට් කරන්න මට එන මැසේජ් තොගේට රිප්ලයි කොරන්න ටයිම් නැ..අනික එකම දේ ගොඩාක් අය අහන්නේ මෙතන කමෙන්ට් කරාම කාටත් බලා ගන්න පුලුවන්නේ..

ජය වේවා.......

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>