Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

මා විසින් තැනූ මෘදුකාංගයක් හඳුන්වා දීමට මෙය ලියමි

$
0
0
මා විසින් තැනූ මෘදුකාංගයක් හඳුන්වා දීමට මෙය ලියමි

image
image
image
image

මෙම මෘදුකාංගයෙන් ප්‍රධාන වශයෙන් කරන්නෙ සිංහල ඇස්කි වලින් හදපු වෙබ් පිටු
යුනිකෝඩ් වලට හරවන එකයි මේක හදන්න හිතුනෙ මගේ ලඟ තියෙන රිවිර පත්තර තොගය යුනිකෝඩ් වලට හරවන්න
පසුව මෙය වෙනත් අකුරු මෝස්තර වලටත් ගැලපෙන විදියට දියුනුකලා
ඒ අනුව අකුරු පරිවර්තනයට අදාල function වෙනම .dll වල හැදුව එක .dll ෆයිල් එකක එක සිංහල ඇස්කි රටාවකට අදාල function සහ එම රටාවට අදාල ෆොන්ට වල නම් ඇතුලත්
දැනට මම හදල නැති .dll ෆයිල් එකක් තියෙනවනම් .dll ෆයිල් එකක සෝස් කෝඩ් එකක වෙනස් කරල පහසුවෙන් හදන්න පුළුවන්
ඊට පස්සෙ ඒක ප්‍රධාන ෆෝග්‍රෑම් එක තියෙන ෆෝල්ඩර් එකේ තියෙන conventers ෆෝල්ඩර් එකට කොපිකල යුතුයි ඊට පසු ප්‍රධාන ෆෝල්ඩර් එක රී ස්ටාර්ට් කල යුතුයි
( .dll ෆයිල් වල සෝස් කෝඩ් lang dlls ෆෝල්ඩරය තුල ඇත)
මෙයින් තව දෙයක් වෙනවා ඒ තමයි teleport pro මෘදුකාංගයෙන් වෙබ් සයිට් ඩවුන්ලෝඩ් කරනවිට එයට එකතුවන අතිරේක තොරතුරු මකා දැමීම
එමඟින් වෙබ් පිටුවල ප්‍රමානය අඩුවෙයි
පෞද්ගලික ප්‍රයෝජනයට අමතරව පත්තර කන්තෝරු වලට තමන් ඇස්කි වලින් හදන පත්තර පිටු වෙබ්පිටු ලෙස සේව්කරලා
ඉන්පසු යුනිකෝඩ් වලට හරවලා පහසුවෙන් අන්තර්ජාලයට එක්කරන්න පුළුවන්

මෙම මෘදුකාංගය වෙබ් විශාල ගනනක පොදු වෙනස්කම් කිරීමට හැකිලෙස වෙනස් කරන්න පුළුවන්
ඒ වගේම මෙය වෙනස්කර වෙබ් සයිට් ඩවුන්ලෝඩ් කරන මෘදුකාංගයක් හදන්න අදහසක් තියෙනව
වෙබ්පිටු open කරද්දී එහි encording එක ස්වයංක්‍රීයවම තෝරගන්න ක්‍රමයක් හදන්න නම් බැරිවුනා
මම පරිගනක භාශා පිළිබඳ තනිව ඉගෙනගත් අයෙකු වන අතර
මෙය මීටවඩා දියුනු කිරීමට හැකි අය ඇත්නම් සතුටුවෙමි
myblog
download source

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>