Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

fiverr රහස් (මෙතෙක් නොකී)

$
0
0
image
හුග කාලෙකින් තමා මම පෝස්ට් එකක් දාන්නෙ.මම අද දෙන්න යන්නෙ මෙතෙක් කවුරුත් නොකී රහස් ටිකක්. හැබයි මුලින් $10 විතර වියදම් කරගන්න වෙනවා.
හැබැයි තමන්ට කරන්න පුලුවන් එක කරන්න. fiverr එකේ වැඩිම ඉල්ලුම්ක් තියෙන්නෙ graphic design වලටයි seo service වලටයි තමා.

1)gig එකක් දාන්න හොදම වෙලාවන්.
* Tuesday, Wednesday and Thursday are your best days
* Saturday is the worst day
* Holidays are slow traffic days (except commerce sites)
* 10 am – 11:30 am and 1 – 3:30 pm are best times to post
* Stagger posts based on time zones
http://www.bestoffiverr.com/the-3-best-times-to-post-your-fiverr-gig/

2)සුපිරි විඩියෝ එකක් දැමීම.
මේක තමා ප්‍රදාන කාරනාව ගිග් එක උඩට ගන්න. ඔයාලට සුපිරි video එකක් හදාගන්න බැරිනම් fiverr එකෙන්ම අඩුවට කරගන්න පුලුවන්. ඔයා හොද සුද්දෙක්,සුද්දියෙක් බලලා කියින්න ඕන script එක දේන්න. ඔය ගොඩක් අය තමන් කතා කරනවා වගේ video දාන්නෙ මෙහෙම තමා.
http://fiverr.com/categories/video-animation/buy-video-testimonials

3)Social Site වල promote කරගන්න.
මේක තාමා අනිත් කාරනය orders ගන්න. fb group wala share කිරීම ,twitter වල ට්වේට් කිරීම ,youtube මගින් හා fan page wala share කීරීම.
හැමෝටම ඉතින් 100000 ගනන් ඉන්න fb group,fan page නෑනෙ, ඒකට ඉතින ඒවා තියෙන කෙනෙක් ලගට යන්න ඕනා. http://www.seoclerks.com/ කියන්නේ ඔය වගෙ එවා අඩුවට කරගන්න පුලුවන් තැනක්.

http://www.seoclerks.com/Social-Networks/14950/post-your-website-any-link-to-over-800-0000-facebook-Group-members-and-20-000-fans

එහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමු වෙමු.

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>