මම Bradix College ආයතනයේ Clothing Prodction Course එකක් කරනවා. ඒක හරහා මට Brandix එකේ ජොබ් එකකට SET වෙන්න පුලුවන්. නමුත් මම IT පැත්තෙන් එම ආයතනයේම IT Department වගේ යන්න බලන්නේ. එහෙම උනොත් IT වලින් මොන වගේ Side එකක්ද ඉගෙන ගන්න ඔන. Network වගේ එකක් නේද?
මේ පිලිබද දන්නා ගීක් වරුන් මට හොද Idia එකක් දෙනවද?
සමහර විට ගීක් එක මගෙ හැරුම් ලක්ශයක් වෙයි. ^:)^ ^:)^ ^:)^
මේ පිලිබද දන්නා ගීක් වරුන් මට හොද Idia එකක් දෙනවද?
සමහර විට ගීක් එක මගෙ හැරුම් ලක්ශයක් වෙයි. ^:)^ ^:)^ ^:)^