මගේ Com එකේ පොඩි කෙස් එකක් ගහින් කොහෙන්ද www.nuwanjeewantha.com මගේ site එක මටම වැඩ කරන්නේ නැ :( අනික මගේ hosting panel එකට යන්නත් බැ මොකෝ ඒ මම DNS Change කරලත් බැලුව මම හිතන්නේ මගේ Computer එකේ ලෙඩක් plz මේකට හෙල්ප් එකක් දෙන්න මට හදිස්සි Site 5 නැවතිලා තියෙන්නේ Update කරන්නේ නැතුව අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න :( DNS අවුලක් තමා මට හිතෙන විදියට තියෙන්නේ :( එකට මොන හරි කරගන්න බැරි වෙඉද? අනේ ටක්ගල දන්නා කෙනෙක් හෙල්ප් කරන්න.
↧