Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

මගෙ සී පාටිෂන් එකේ ඉඩ වැඩි කර ගන්න ඔනේ මේක කරගන්නෙ කොහොමද

$
0
0
මගෙ කොම් එකේ වින්ඩෝස් සෙවන් අල්ටිමේට් 32 බිට් ජෙනුවින් ඕඑස් එකක් දාල තියෙන්නෙ මගෙ සී පාටිෂන් එකේ ඉඩ වැඩි කර ගන්න ඔනේ මේක කරගන්නෙ කොහොමද කියල උදව්වක් දෙනවද

මගේ අනිත් පාටිසන් වලින් ඕන තරම් ඉඩ ගන්න පුලුවන්

image

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>