(ZTE) ZXV10 W300 Wireless ADSL Router එකේ WiFi + LAN port 4 තියෙනව.
1) මම මේකට Computer 4ක් connect කලොත්, pc (4) හතරටම ලැබෙන්නේ එකම ip address එකද ? නැත්නම් එකිනෙකට වෙනස් ip address ද ?
2) එකිනෙකට වෙනස් ip address ලැබෙනවානම්, connect කරන්න ඔනී WiFi වලින්ද ? LAN port වලින්ද ?
දන්නා කෙනෙක් උදවු කරන්න.
ස්තූතියි!