එයාටෙල් අයතනය මෙරට සන්නීවෙදන ජලයෙ දරුනුම මන්කොල්ලය ඉතා පහත් තුප්පහි අකාරයට කරන බව ඔබ දෑනුවත් ද...නෑත..මෙය පසු ගෙවුම් සිම්පත් වල මොවුන් කාලන්තරයක් තිස්සෙ කරගෙන ගිය බව මට දෑනගන්නට ලෑබුනා..ලන්කවෙ එක් එක් ප්‍රදෙශ වල ඔව්න් විවිද කරයෙන් ඔව්න් මෙම කොල්ල කෑම කරනව...99 card පත් වල මුද්‍රරිත 400MB වෙනුවට 308 MB 25 කාඩ් පත් ව්ල100 MB වෙනුවට 75 MB ලාබ දි සහ නොදනා ලෙස ඈමතුම් ගාස්තු අය කරමය ඔව්න් ගෙ ගනකදිකරිවරුන් වත් නොදනි කිය මට සිතනවා
ගික් ඔබ සෑමගෙ එයාටෙල් සිම් පත් අකිරිය කර මෙම ඉන්දියන තුප්පහි අයතනයට ඔන ආකරයට නෑටිමට ඉඩ දිමෙන් මොන් තව ඉදිරියෙදි තවත් වෑඩි කරනවා..මෙය දන්ම සකසා ගෑනිමට සහය ලාබා දෙන්න...මොවුන් මෙ පහර ගසන්නෙ ඔබටයි....මොවුන් ගෙ BTS සහා IDU වලට විදුලි බල වෑඩි කිරිමෙ වෙරස් නිකුත් කිරිමක් කිරිමට මට අවශ්ය නෑත....මෙ කොල්ල කන ගාස්තු රටාව වෙනස් කරන ලෙස බලකරන ලෙස් ම ඔබෙගන් ඉල්ලමි ඔබෙගෙ FB පිටු තුලින් මෙ ගෑන සියලු මිතුරන් දෑනුවත් කර සහය ලබා දෙන්න..
සිම්පත් හෑකි පමන අක්‍රියකරන්න පෙර ඔව්න් ගෙන් මෙ පිලිබද විමසා අම්ම මතක් කර අක්‍රිය කරදමන ලෙස පවසන්න...
මෙ පහර ගසුවෙ මුලු රටටම...එයටෙල් අයතනය මෙ අය කිරිම් තවදුරටත් කිරිමේන් ඔබ අයතනය මිරකල් කිරිමට මම පසුබට නොවෙමි
අප ලාබාගත් දෑනුම මොවුන් ගෙ ක්‍රියකාර කම් වලින්ම නරක පතිවලට යොමුවිම නොවෑලක් විය හෑක.. ..කරු න කර සහය දක්වන්න...
....රුපියලක් දෙකක් නම් කම් නෑත මිලියන ගානක් කොල්ල කෑමක්...
(චනක් මහතා නෙනි මෙය වස නොදමන ලෙස ඉල්ලමි..අව්ශය්නම් ඔබට අව්ශය අකරයට එඩිට් කර පල කරන්න...උඩින්ම තියන ලෙස්ත ඉල්ලමි...)
...රටෙ හෑම දෙයක්ම පලනයක් තොරව යෑමට එරහිව ගික් ඒකේන් මුල් අඩිය තියමු..