Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

Geek.lk කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

$
0
0
උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසි සැමටත්, ඔබටත්, ඔබේ පවුලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිරෝගිමත් සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..........!! කරන කියන හැම යහපත් වැඩක්ම සාර්ථක වෙන්න කියල මං හදවතින්ම සුබපතනවා!.

මෙම වසර තුල ශ්‍රී ලංකාව ලෝකයේ දියුණුම රාජ්‍යන් අතරට පැමිණීමට හැකිවේවා.

පසුගිය අවුරුද්ද තුල වූ වැරදි අඩුපාඩු අවම කරගෙන ලැබුවා වූ අලුත් අවුරුද්දේ හොදීන් ජීවත් වීමට ඔබ සැමටම වාසනාව ශක්තිය ලැබේවා.........

සජිත් සහ පවුලේ සැම....

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>